මන්කිපොක්ස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා අද (08) සිට මෙරට තුළ පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒ සඳහා වන පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ...
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ අවසන් දිනය අද(08) යි. ක්‍රීඩා උලෙළේ තවදුරටත් ඔස්ට්‍රෙලියාව පෙරමුණේ පසුවන්නේ රන් 66, රිදී 55 ක් සහ ලෝකඩ 53 ක් සමඟ සමස්ත පදක්කම්...
තායිවානය සම්බන්ධයෙන් චීනයේ ක්‍රියාමාර්ග උචිත හා නීත්‍යානුකූල බව චීනය පවසනවා. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී බංග්ලාදේශයේ සංචාරයක් අතරතුර මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය...
තාවකාලිකව නවතා තිබූ ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් කිව්.ආර් කේතය ලබාගැනීමට ලියාපදිංචි කිරීම නැවත ආරම්භවී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මේ අතර ජාතික...
ගාසා තීරයේ දින 3ක ගැටුම්වලින් අනතුරුව ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එළඹ තිබෙනවා.ඊජිප්තුවේ මැදිහත්වීමෙන් එම සටන් විරාමය ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇමරිකාව සහ එක්සත්...
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 48,777 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ බස්නාහිර...
ICC ජූලි මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය තෝරාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද...
ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට රනිල් වික්‍රමසිංහ මහතා හට හැකියාව ඇති බවට ඊජිප්තු ජනපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah Al Sisi)ගෙන් සහතිකයක්...
චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන SINOPEC සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. Belt...
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඔස්ට්‍රෙලියානු රජය විසින් ගුවන් හමුදාව වෙත ගුවන් යානා ඉන්ධන ලීටර් 27,000ක් ප්රදානය කර තිබෙනවා. මෙහෙයුම් කටයුතු සදහායි මෙලෙස ඉන්ධන ලබා දී ඇත්තේ.එමෙන්ම...
Recent Comments