අද දිනයේදී කොළඹ කොටස් වෙළඳපොලෙහි දෛනික පිරිවැටුම රුපියල් බිලියන පහේ සීමාව ඉක්මවා ගියා.එය ගණුදෙනුව අවසානයේ සටහන් වුණේ රුපියල් බිලියන 5යි දශම 3 යි 1 ක් ලෙසය.
2022 අයවැය සංශෝධන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින්. මේ වන විටත් පාර්ලිමේන්තු සැසිවාරය ක්‍රියාත්මක යි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 06ක් අද වාර්තා කර තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක...
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක් වැන්ග් වෙන්බින් වෙතින් ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදියකු යුවාන් වැන්ග් 5 නම් පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ප්‍රශ්න කෙරුණා....
කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව – 2022 සඳහා බඳවා ගත් චීන සිසුන් කණ්ඩායමක් සඳහා වූ සමාරම්භක උත්සවයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්...
ශ්‍රී ලංකාවේ FMCG (සීග්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ) අංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීම සහතික කිරීමේ කර්තව්‍ය වෙනුවෙන් Cleantech පුද්ගලික...
භාණ්ඩ හා සේවා අපනයනයෙන් ආදායම් උපයන්නන් සහ විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ද ඇතුළුව විදේශ ව්‍යවහාර මුදල් හිමියන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවර්ධන...
නව සතියක ආරම්භයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක කැපී පෙනෙන වර්ධනයක් අද (08) දිනයේ දී වාර්තා කරනු ලැබීය. ඒ අනුව පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු...
අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස්මිල අඩුවිය හැකි බව ලිට්රෝ සමාගම පවසනවා. ඒ අනුව එම මිල සංශෝධනය වීමේ දී දැන් පවතින ලිට්රෝ...
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කිරීමටනියමිතයි. එමෙන්ම ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ 11 වන...
Recent Comments