Sports

Jaffna Kings කණ්ඩායමට කඩුළු 9ක සුපිරි ජයක්.

Published

on

දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවති තරගය මීට සුළු මොහොතකට පෙර කඩුළු 9කින් ජයගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත් විය. ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සධීර සමරවික්‍රම පන්දු 44කදී නොදැවී ලකුණු 62ක් රැස් කළා. ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය. අනෙක් අන්තයෙන් ඔහුට සහාය වූ අවිශ්ක ප්‍රනාන්දුද ලකුණු 51ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් Noor Ahmad එක් කඩුල්ලක් දවාගැනීමට සමත් වුණා.

Trending

Exit mobile version