Sports

Galle Titans සමග තරගයේ කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට.

Published

on

Galle Titans කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව Jaffna Kings කණ්ඩායම මේ වන විට කඩුලු 5ක් දැවී ලකුණු 22ක් ලබා අසීරු අඩියක පසු වනවා.

Trending

Exit mobile version