Sports

ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට.

Published

on

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ කාසිය වාසිය දිනාගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කරමින් සධීර සමරවික්‍රම වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

Trending

Exit mobile version