Sports

ශ්‍රී ලංකා – නවසීලන්ත අවසන් T20 තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට.

Published

on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන පන්දුවාර විස්ස තරගය අද මේ වන විට ක්වීන්ස්ටවුන්හිදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ නවසිලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

Trending

Exit mobile version