Sports

විස්සයි-20 ලෝක කුසලානයත් රැගෙන නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්වෙයි!

Published

on

එළඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සති දෙකක පමණ කාලයකි. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවරත් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා ක්‍රීඩා වීමට සිදුව තිබෙන අතර ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකටද ක්‍රීඩා කිරීමට නියමිතය. ජයග්‍රාහී බලාපොරොත්තු සමග ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම 3:30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්,

Trending

Exit mobile version