Sports

වනිඳු හසරංග T20 ලෝක කුසලානයේ වැඩිම කඩුළුලාභියා වෙයි.

Published

on

T20 ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමේ වටයේ වැඩිම කඩුළුලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව වනිඳු තරග 3කට සහභාගී වෙමින් එක් නිපන්දුවාරයක් සමග මූලික වටයේදි දවා ගත් කඩුළු සංඛ්‍යාව 7ක්. මේ අතර වනිඳු හසරංග සහභාගී වූ තරග තුනේදී ප්‍රතිවාදී ක්‍රීඩකයන් ලබාගෙන ඇත්තේ ලකුණු 63ක් පමණි.

Trending

Exit mobile version