Sports

වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදෙයි.

Published

on

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මgin දන්වා තිබෙනවා. සීමිත පන්දුවාර තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණෙන් තමා එම තීරණය ගත් බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ. ජාත්‍යන්තර ටෙස්ට් තරග 4ක් ක්‍රීඩා කර ඇති වනිඳු හසරංග එහිදී කඩුලු 4ක් බිඳ හෙළා ඇති අතර ලකුණු 196ක් රැස් කර තිබෙනවා.

Trending

Exit mobile version