Local News

මෙට්‍රික් ටොන් 100,000ක බොරතෙල් තොගයක් අද රාත්‍රියේ කොළඹට.

Published

on

මෙට්‍රික් ටොන් 100,000 ක බොරතෙල් තොගයක් රැගත් නෞකාවක්අ ද රාත්‍රියේ කොළඹට පැමිණෙන අතර හෙට එහි සාම්පල ලබා ගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මෙට්‍රික් ටොන් 120,000ක 2 වන බොරතෙල් තොගයක් අගෝස්තු 23 සිට 29 දක්වා පැමිණීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කළේ.
මෙම බොරතෙල් නෞකා දෙකම රුසියානු බොරතෙල් වන අතර ඒවායෙහි පිරිපහදුව ලබන සතියේ මැද වන විට ආරම්භ කිරීමට නියමිතයි.

Trending

Exit mobile version