විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබේ....
දිවයිනට ඊයේ (25) රාත්‍රියේ ළඟා වූ ඔටෝ ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද උදෑසන ආරම්භ කිරීමට නියමිත යි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවුඩයක්...
මෙට්‍රික් ටොන් 100,000 ක බොරතෙල් තොගයක් රැගත් නෞකාවක්අ ද රාත්‍රියේ කොළඹට පැමිණෙන අතර හෙට එහි සාම්පල ලබා ගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මෙට්‍රික්...
පසුගිය පැය විසි හතරක කාලය තුළ ඉන්ධන තොග රැස්කිරීම්, ගබඩා කිරීම් සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 31 ක් සිදුකර, සැකකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන...
Recent Comments