Sports

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක්.

Published

on

ස්ත්‍රී දූෂණ චෝදනාවකට මේ වනවිට ඔස්ට්‍රේලියාවේ අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය විසින් අද දහවල් මෙම තීරණය ගනු ලැබුවා.

Trending

Exit mobile version