Sports

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 138ක ඉලක්කයක්.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර සමාරම්භක තරගය මේ වන විට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායමට පන්දුවාර 19.5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි. දුනිත් වෙල්ලාලගේ පන්දු 20කදී හතරේ පහර 4ක් සමග වේගවත් ලකුණු 30ක් සහ Shoaib Malik පන්දු 27කදී ලකුණු 30ක් රැස් කළේය. පන්දු යැවීමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් වහබ් රියාස්, ඉමාඩ් වසීම්, නුවන් තුෂාර, නුවන් ප්‍රදීප් සහ ඉෆ්තිකාර් අහමඩ් කඩුළු 2 බැගින් බිඳ හෙළුවා.

Trending

Exit mobile version