Sports

කුසල්ගෙන් ද්විත්ව ශතකයක්.

Published

on

ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එහිදී සිය මංගල ද්විත්ව ශතකය ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා. ඊට හතරේ පහර 14ක් සහ දැවැන්ත හයේ පහර 9ක් ඇතුළත් වුණා. මේ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 609ක් ලබා සිටිනවා. නිශාන් මධුෂ්ක ලකුණු 205ක් ලබා සිටියදී දැවී ගිය අතර මේ වන විට කුසල් මෙන්ඩිස් ලකුණු 230ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 46ක් ලබා සිටිනවා.

Trending

Exit mobile version