Local News

උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට

Published

on

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වෙනිදා සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

අද (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version