Sports

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.

Published

on

ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත ව තිබෙනවා. තරගාවලිය ලබන සෙනසුරාදා ආරම්භ වන්නේ, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන්.

Trending

Exit mobile version