78 වන ඉන්දීය නිදහස් දිනය මහත් උද්යෝගයකින් 2024 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් හිදි සමරන ලදී. කොළඹ පැවති ප්‍රධාන උත්සවය ඉන්දියානු මහ කොමසාරිස්තුමාගේ...
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය. ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීය. ජනාධිපති...
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන්...
දියවැඩියා රෝගියකුගේ පාදයක ඇඟිල්ලක් කපා ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සිදුකරන අතරතුර ශල්‍යාගාරය තුළදීම සහායට සිටි හෙදියගේ හිසට කතුරකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක ශ්‍රේෂ්ඨාධිකරණ...
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට එකඟතාව...
සමගි ජන බලවේගය උඩරට හා පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්රඥප්ති ගිවිසුමකට එළඹී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් එම්. උදය කුමාර යනාදී...
අද (12) සහ හෙට (13) සියලු රාජකාරී වලින් ඉවත්ව දීපව්‍යාප්ත විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසනවා. ග්‍රාම නිලධාරීන්ගේ අදහස් විමසීමකින් තොරව...
ව කම්කරු වන්ට දිනකට රු පියල් 1700ක වැ පක් ලබා මට රජය ගත් රණය සමඟ දැ නට ව සමා ගම්7ක් එකඟතා ව පළ කර තිබෙ න...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය අද (10) ආරම්භ වේ. පළමු කුඹල් පෙරහර අද (10) රාත්‍රී 06.06ට යෙදෙන සුබ මොහොතින් විදි සංචාරය කිරීමට නියමිතය....
වෙහෙරගල විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ගුරුවරයා වන කසුන් සංජීවගේ සංකල්පයක් මත නිමවුණු මෙම එළිමහන් රංග පීඨය විවෘතව තිබුණේ ජැක්සන් ඇන්තනීගේ බාල පුත් සජිත ඇන්තනී අතින්. එලෙස...
Recent Comments