තාප විදුලි බලාගාරවලට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කෙරෙන අවස්ථාවල දී විදුලි ඉල්ලුම කළමනාකරණ ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනයක්...
ජාතික සත්ත්වයා ලෙස දැනට භාවිතයේ පවතින දඬුලේනා වෙනුවට වෙනත් සත්ත්වයෙකු නම් කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව වනජීවී හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර...
දිවයිනට ළඟා වූ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවේ සාම්පල අද (14) දිනයේදී පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව එහි ගොඩබෑමේ කටයුතු සිදුකිරීමටයි නියමිතව ඇත්තේ. එසේම,...
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති යටතේ අසාදු ලේඛන ගත කර ඇති සංවිධාන අතරින් ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙනවා....
ඊයේ (14) දිනයේ දී කොවිඩ් ආසාදිතයන් 96ක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව...
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16619ක් ලෙසටයි. අද වාර්තා කළ මරණ අතර පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු...
මෙට්‍රික් ටොන් 100,000 ක බොරතෙල් තොගයක් රැගත් නෞකාවක්අ ද රාත්‍රියේ කොළඹට පැමිණෙන අතර හෙට එහි සාම්පල ලබා ගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මෙට්‍රික්...
නැඟෙනහිර මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටියදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන් නඩු පැවරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ පියවර ගෙන තිබෙනවා.වසර දෙකකට...
අද (11) සහ 14 වන ඉරිදා දිවයිනේ විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා සැලසුම් කර නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. කෙසේ වෙතත් 12 වනදා සහ 13...
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 205ක අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේ කොළඹ කොටුව...
Recent Comments