නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 17 දෙනෙකු...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා. ඊයේ...
ජනාධිපති ප්රමුඛ රජයේ විශේෂ ඉල්ලීම මත 75 වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු මෙරට පස්වන ජනරජ පෙරහැර අතිඋත්කර්ෂවත් අන්දමින් මහනුවර නගරය පුරා විථි සංචාරය කිරීම...
පෙබරවාරි 28 වනදා මධ්‍යම රාත්‍රීයෙන් පසුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම අවසන් වන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පවසනවා. මේ වන විට Online...
සමාජ මාධ්‍ය ජාලයක් වන YouTube සමාජ මාධ්‍ය ජාලයේ නව පෙරළියක් සිදුවීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ, අනුව එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දීර්ඝ කාලයක්...
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මෙලෙස ඔහුගේ කාර්යාලය...
ක්‍රිකට් පිටියේ පෙරළිකාර කණ්ඩායමක් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට පෙරමුණ ගැනීමට සමත්ව තිබෙන්වා. ICC නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ කණ්ඩායම...
අද සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය...
පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 3ක සුපිරි ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සහභාගී වන දෙවන තරගය...
තුර්කියේ සිදු වූ භූ කම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. අදාළ කාන්තාව රැඳි සිටි ගොඩනැගිල්ල ආශ්රිත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී ඇයගේ...
Recent Comments