Business

Samsung Galaxy Unpacked Foldable මීළඟ පරම්පරාව වෙනුවෙන් ගමන් අරඹයි.

Published

on

දශකයකට වැඩි කාලයක් පුරා නවෝත්පාදන, ඉංජිනේරු හා විවිධාකාරයේ සැමරීම් ලොවට විවර කළ Samsung විශිෂ්ටත්වය තුළ ලොව පුරා සිටින පාරිභෝගිකයින් එක් තැන් කළ නවතම Samsung Galaxy නව්‍යකරණ නිෂ්පාදනයන් එළි දැක්වීමේ උච්චතම අවස්ථාව ලෙස Samsung Galaxy Unpacked හඳුන්වා දිය හැකිය.

2009 වසරේ එහි ආරම්භයේ පටන්ම හුදෙක් නව නිෂ්පාදන එළිදැක්වීමකට එහා ගිය ලොව පුරා Samsung පරිශීලකයින් එකට එක් කළ සුවිශේෂි අවස්ථාවක් විය. Samsung හි සෑම නව නිෂ්පාදනයක් වෙනුවෙන් කැපවී කටයුතු කරන දහස් ගණනක් වූ සේවකයින්ගේ ප‍්‍රතිඵලයක් ලෙසද සඳහන් කළ හැකි මේ තුළින් Samsung පාරිභෝගිකයින්ගේ සැබෑ හරය හා ජංගම දුරකතන කර්මාන්තයට නව ජවයක් සපයමින් ඉදිරි පරම්පරාවේ Galaxy නවෝත්පාදනයන් අත්විඳීමටද අවස්ථාවක් සපයා ඇත.

ලෝකය නව අත්දැකීම් ලබා ගැනීම වෙනුවෙන් විවර වන විට Samsung හි අසමසම නවතම foldable නිර්මාණශීලීත්වයට ගැලපෙන ආකාරයේ Galaxy හි විවෘත දර්ශනය හරහා Unpacked ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කර සිටියි. නව තාක්ෂණයන් නව්‍යකරණය කිරීම පමණක් නොව එහි අලෙවිකරණ ප‍්‍රවේශය නව්‍යකරණය කිරීම එහි අරමුණයි. ඒ වෙනුවෙන් Samsung විසින් සිය Galaxy අත්දැකීම් සෑම කෙනෙකුටම විවෘත වන බව සහතික කරනු ඇත

Trending

Exit mobile version