International

Qualifier 2 තරගයේ කාසියේ වාසිය Mumbai Indians කණ්ඩායමට.

Published

on

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ PLAY-OFF වටයේ Qualifier 2 තරගය මේ වන විට Gujarat Titans සහ Mumbai Indians කණ්ඩායම් අතර ඉන්දියාවේ අහමබාද් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ වාසිය දිනාගත් Mumbai Indians කණ්ඩායමේ නායක Rohit Sharma පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම Chennai Super Kings කණ්ඩායම සමග ලබන ඉරිදා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට තරග වැදීමට නියමිතයි.

Trending

Exit mobile version