Local News

QR කේතයට ලක්ෂ 46ක් ලියාපදිංචි වෙයි – ඉන්ධන පිරවුම්හල් 931ක් මෙම ක්‍රමයට සූදානම්.

Published

on

දිවයින පුරා පිරවුම්හල් 931 ක් අද පස්වරුව වනවිට QR කේත භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට ලියාපදිංචි වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මිලියන 4.6ක රථවාහන ප්‍රමාණයක් මේ වනවිට ඒ සඳහා ලියාපදිංචි වී තිබෙන බවයි. එසේම, අද ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සඳහා ඉන්ධන පිරවුම්හල් 531ක QR ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබූ බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ.

Trending

Exit mobile version