Sports

Legends ලෝක ශූරතාවලිය සඳහා පුහුණුවීම්වලට සහභාගී වීමට Sri Lanka Legends නායක TM ඩිල්ෂාන් ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට.

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙවර තරගාවලියට කණ්ඩායම් 8ක් ඉදිරිපත් වන අතර ඒ Sri Lanka Legends, India Legends, South Africa Legends, Australia Legends, England Legends, Bangladesh Legends, New Zealand Legends සහ West Indies Legends යන කණ්ඩායම්ය. මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා Legend කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ Legends
තරඟාවලියට සහභාගී වීම සඳහායි.

Trending

Exit mobile version