Sports

Kandy Falcons කණ්ඩායමට ලකුණු 148ක ඉලක්කයක්.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් T20 තරගාවලියේ Kandy Falcons සහ Jaffna Kings අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Jaffna Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 147ක් රැස් කළා.

Trending

Exit mobile version