Local News

Jaffna කණ්ඩායමට ලකුණු 164ක ඉලක්කයක්.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (23) පැවැත්වෙයි. ඒ Jaffna Kings සහ Colombo Stars කණ්ඩායම් අතරයි. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට Jaffna Kings කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව Colombo Stars කණ්ඩායමට ලබා දීමටය. ඒ අනුව Colombo Stars නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.

Trending

Exit mobile version