Local News

IMF ගිවිසුම පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි.

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පස්වරුවේදී පැවැත්වුණා. එහිදී එය වැඩි ඡන්ද 95කින් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 25ක් හිමි වුණා.

Trending

Exit mobile version