Sports

Galle Gladiators කණ්ඩායමට ලකුණු 171ක ඉලක්කයක්.

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Gladiators සහ Jaffna Kings කණ්ඩායම් අතර තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එහි කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 170ක් රැස් කළේය. Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් Afif Hossain ලකුණු 54ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 32ක් රැස් කළා. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 171කි.

Trending

Exit mobile version