Connect with us

Gallery

සත්‍යය සහ සංහිඳියා වෙබ් අඩවිය සමාජගත කරයි

Published

on

සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මෙම නව වෙබ් අඩවිය, සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයෙහි කාර්ය භාරය සහ ප්‍රගතිය පිළිබඳ උනන්දුවක් දක්වන අය සඳහා ප්‍රධාන සම්පත් ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනු ලබයි.

Continue Reading