Local News

2022 වසරේ රජයේ වියදම් වැඩි කරයි.

Published

on

2022 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අතුරු අයවැය කතාවට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

සංශෝධිත පනත් කෙටුම්පත මගින් 2022 වසර සදහා රුපියල් බිලියන 4,672ක් දක්වා වියදමේ 20‍%ක වැඩිවීමක් පෙන්නුම් කරන අතර ආදායම් වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයන් අනුගමනය නොකළහොත් අයවැය හිඟය එමගින් තවත් පුළුල් වෙනු ඇත.

Trending

Exit mobile version