Local News

20 වනදා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්.

Published

on

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එදින පෙරවරු 11ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි සඳහන් වන්නේ. මෙම රැස්වීමට සහභාගීවන ලෙස සියලු පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Trending

Exit mobile version