International

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි.

Published

on

දින 3ක කාලයක් රෝහල් ගතව සිටි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සුවය ලබා ඉන් පිටව ගොස් තිබෙනවා. ශ්වසන අපහසුතාවක් හේතුවෙන් 86 හැවිරිදි පාප්වහන්සේ පසුගිය බදාදා රෝහල් ගත කෙරුණු අතර උන්වහන්සේට බ්‍රොන්කයිටීස් රෝගය තත්ත්වය වැළදී ඇති බව පසුව වෛද්‍යවරුන් විසින් හඳුනා ගත්තා. කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබා සුවය ලැබූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝහලෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රහසනාත්මක ප්‍රකාශයක් පවසා තිබුණේ තමන් තවමත් ජීවතුන් අතර සිටින බවයි.

Trending

Exit mobile version