Local News

හොර ඡන්ද දැම්මොත් දඩය ලක්ෂ 2යි.

Published

on

මැතිවරණයේ දී වංචනිකව ඡන්දය ප්‍රකශ කරන පුද්ගලයින්ට නියම කර තිබූ රුපියල් 500ක දඩ මුදල රුපියල් ලක්ෂ 2 දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවස‍යෛ.

එම චෝදනාවට වරදකරුවන් වන පුද්ගලයින්ට වසරකට නොවැඩි සිර දඩුවමක්ද නියම කෙරෙන බව එම කොමිසම සඳහන් කලේය.

2023 අංක 23 මැතිවරණ විශේෂ විධි විධාන පනත යටතේ අදාළ නීති දැඩි කිරීමට මේ අනුව පියවර ගෙන ඇතැයි එම කොමිසක වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version