Breaking News

හිරුණිකාට වසර 3ක සිරදඬුවමක්

Published

on

කොළඹ මහාධිකරණ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමිනි. 

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.

Trending

Exit mobile version