Local News

හිටපු මැකො පළාත් සභා ඉල්ලයි.

Published

on

මහජන නියෝජිතයන් නොමැතිව පළාත් සභා පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. හම්බන්තොට පැවති උත්සවයක ප්‍රධාන දේශනයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Trending

Exit mobile version