Business

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඇඳන් 100ක පිළිකා රෝහලක්

Published

on

මීගමුවේ විසූතුන් වැනි පරම්පරාවේ ව්‍යාපාරිකයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු වූ නැසීගිය ජයම් විජයරත්නම් මහතා සිහිකිරිම පිණිස පසුගියදා ඇඳන් 100කින් සමන්විත සැලසුම්සහගහතව ගොඩනැගූ පිළිකා රෝහලක් ශ‍්‍රී ලංකාවේ ජනතාව වෙත පරිත්‍යාග කර තිබේ.

Trending

Exit mobile version