International

සූර්යකුමාර් යාදෙව්ගෙන් මෙවර IPL තරගාවලියේ සිව්වන ශතකය.

Published

on

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් මේ වන Gujarat Titans සහ Mumbai Indians අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.පළමුවෙන් පන්දුවට පහර දුන් Mumbai Indians නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 218ක් රැස් කළා. එහිදී ශතකයක් වාර්තා කිරීමට සූර්යකුමාර් යාදෙව් සමත් වුණා. පන්දු 49කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හතරේ පහර 11ක් සහ දැවැන්ත හයේ පහර 6ක් ඇතුළත් වුණා.

Trending

Exit mobile version