International

සිරියාවේදී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළී 77ක් මියයයි.

Published

on

සිරියාවේ ආවඩ් දූපත ආසන්න මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළී යාමෙන් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී ලෙබනන්, සිරියා සහ පලස්තීන ජාතිකයන් 120 දෙනෙකු පමණ එහි සිට ඇති බවයි. අනතුරෙන් විස්සකට වැඩි පිරිසක් දිවි ගලවාගෙන ඇති අතර, ඔවුන් මේ වනවිට සිරියාවේ ටාටාස් නගරයේ රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

Trending

Exit mobile version