Business

ස්ටීව් හැන්ක්ගේ උද්ධමන වගුවෙන් ශ්‍රී ලංකාව පහළට.

Published

on

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබෙනවා. ස්ටීව් හැන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම් රාජ්‍යයන්වල ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණයන් සඳහා භාවිත වන විධිමත් නිර්ණායකයක්. මීට පෙර එම වගුවේ, ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ සිටි අතර, නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසුවන්නේ, හත්වැනි ස්ථානයේයි. පළමු ස්ථානයේ තවමත් සිම්බාබ්වේ රාජ්‍යය රැඳී සිටින අතර, දෙවැනි හා තෙවැනි ස්ථානවල කියුබාව හා ලෙබනනය රැඳී සිටිනවා.

Trending

Exit mobile version