Politics

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ජනපතිගේ වැඩපිළිවෙළට මහා සංඝරත්නයෙන් ආසිරි.

Published

on

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට පූර්ණ ආශිර්වාදය පළ කරන බව මහා සංඝරත්නය පවසනවා. ජනාධිපතිවරයා ඊයේ (05) පස්වරුවේ නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානය වෙත ගොස් මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදියි මේ බව සඳහන් කෙරුණේ.

Trending

Exit mobile version