Local News

සඳුදායින් පසු බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිල අඩුවන ලකුණු.

Published

on

ලබන සඳුදායින් (08) පසුව බත් පැකට්ටුවක මිල සහ තේ කෝප්පයක මිල අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මේ වනවිට අඩු වී ඇති බවත්, ලබන සඳුදා ගෑස්මිල අඩුවීමට නියමිතව පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.

Trending

Exit mobile version