Politics

සංශෝධිත අයවැයක් ලඟදීම

Published

on

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ එළඹෙන අගෝස්තු මාසය තුළ දී සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය. අද(26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ දී ඔහු ඒ බව කියා සිටියේ ය. අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිට සියලු අමාත්‍යංශවල අයවැය ප්‍රතිශෝධනය කොට සංඛ්‍යා කටයුතු අවසන් කර ඇති බවයි.

Trending

Exit mobile version