International

ෂී ජින්පිං තුන්වැනි වරටත් චීනයේ ජනාධිපති ධුරයට.

Published

on

තුන්වැනි වරටත් චීනයේ ජනාධිපති ලෙස ෂී ජින්පිං අද පත් විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය සහිතවයි. ඒත් සමගම මාඕ සේතුංගෙන් පසු චීනයේ සිටි බලවත්ම රාජ්‍ය නායකයා වීම ඔහු සමත් වුණා.

Trending

Exit mobile version