International

ෂි ජින් පින්ග් තෙවැනි වරටත් චීනයේ ජනපති වෙයි.

Published

on

චීන ජනාධිපති ෂි ජින් පින්ග් තෙවැනි වරටත් එරට ජනාධිපති ලෙස තේරී පත් වුණා. එරට වත්මන් අග්‍රාමාත්‍යවරයා වන ලී කෙචෑන් එළැඹෙන මාර්තු මාසයේදී විශ්‍රාම යාමට නියමිත අතර ඉන් පසුව නව අග්‍රාමාත්‍යවරයෙකු පත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව තෙවැනි වරටත් ජනාධිපති ධුර කාලය සඳහා තේරීපත් වූ ජනාධිපති ෂි ජින් පින්ග් මාවෝ සේතුංගෙන්ගෙන් පසු චීනයෙන් බිහි වූ වඩාත්ම බලවත් පාලකයා ලෙස ඉතිහාසයට එක්වනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Trending

Exit mobile version