Local News

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක්.

Published

on


ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වසර 5ක කාලයක් සඳහා අදාළ පත් කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.  

Trending

Exit mobile version