Local News

ශ්‍රී ලංකා රජය ශක්තිමත්ව පෙනුනත් ජනතා සහය දුර්වලයි” – ෆිච් රේටින්ග්ස් අනාවරණයක්.

Published

on

ශ්‍රී ලංකා රජය, පාර්ලිමේන්තුව තුළ ශක්තිමත්ව පෙනුණත් ඔවුන්ට ඇති ජනතා සහය ඉතා දුර්වල තත්ත්වයක පවතින බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසන බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

Trending

Exit mobile version