Local News

ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකයේ අගය නැවතත් සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක.

Published

on

අද උදෑසන 09:00 වන විට වායු තත්ත්ව දර්ශකයේ අගයන් නැවතත් සෞඛ්‍යයට අයහපත් තත්ත්වයට පත් වී තිබුණා. ඒ අනුව, වායු තත්ත්ව දර්ශකයේ අගයන් සටහන්ව තිබුණේ, කොළඹ 103ක්, දඹුල්ල 117ක්, යාපනය 153ක්, මහනුවර 157ක්, රත්නපුර 112ක් ලෙස හා කුරුණෑගල 100ක් ලෙසයි. සංවේදී කණ්ඩායම් සඳහා සෞඛ්‍යයට අහිතකර තත්ත්වය ලෙස සැලකෙන්නේ 101 – 150 අතර පරාසයයි.

Trending

Exit mobile version