Tech

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය 57.2%ක් බව – වාර්තාවකින් කියයි.

Published

on

නවතම වාර්තාවකින් මෙරට පරිගණක සාක්ෂරතාවය 34.3% ක් බවත්, ඩිජිටල් සාක්ෂරතාවය 57.2% ක් බවත් අනාවරණය වී තිබේ. 2021 වසරේ මෙරට පරිගණක සාක්ෂරතාවය සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති දත්ත වාර්තාවෙහි මේ බව සඳහන් වේ. මීට අමතරව මෙරට කුටුම්භයන්ගෙන් 22.9% ක ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයන්ගේ හිමිකරුවන් බව ද මෙම වාර්තාව සඳහන් කරයි.

අදාළ තොරතුරු සටහන පහතින් දැක්වේ.

Trending

Exit mobile version