Local News

විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය.

Published

on

අද සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වනවා.

Trending

Exit mobile version