Tech

විදුලියෙන් ධාවනය වන ගුවන්යානා සිහිනය සැබෑවක් වෙයි

Published

on

ලෝකයේ ප්‍රථම සම්පූර්ණයෙන්ම විදුලිය මගින්ධාවනය වන මගී ගුවන්යානය පියාසර කිරීමට
සූදානම් වේ. ඊශ්‍රායල සමාගමක් වන ඒවියේෂන් විසින් නිපදවන ලද ඇලිස් ගුවන්‍ යානය පසුගිය
සතියේ සියැටල් නගරයට උතුරින් පිහිටි ආර්ලින්ටන් නාගරික ගුවන්තොටුපළේ දී එන්ජින්
පරීක්ෂාවට ලක් විය.

Trending

Exit mobile version