Politics

වැඩි ඡන්ද 57කින් හදිසි නීතිය සම්මතයි!

Published

on

මීට ටික වේලාවකට පෙර අවසන් වූ හදිසි නීතිය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේ දී හදිසි නීතිය දීර්ඝ කිරීමට පක්ෂව ඡන්ද 120 ලැබී තිබුණා. හදිසි නීතිය දීර්ඝ කිරීමට එරෙහිව ලැබී තිබුණු ඡන්ද සංඛ්‍යාව 63 යි. මේ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 57කින් සම්මත කෙරුණා.

Trending

Exit mobile version